අද ලංකාවේ අධ්‍යාපනය


අද ලංකාවේ අධ්‍යාපනය ගත් විට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් අතර මුලින් සිටින ඉව සැබෑවකි .නමුත් මෙම ක්‍රමය නිසා උපාධි ලැබ රැකියා නොමැතිව සිටින තරූණ තරුණියන් කොපමණ සිටී ද ? තවද උගත් කමට නොගැලපෙන රැකියා කරන අය කොතෙකුත් ඇත්ද?
ලංකාව තුල නිදහස් අධ්‍යාපනයක් ඇත. එය ඇත්තටම සතුටු විය යුත්තකි. නමුත් එය තව තවත් අර්ථාන්විත වීමට නම් සැබෑ දක්ෂයන් බිහි විය යුතුය. නමුත් එසේ නොවන්නේ පොතේ දැනුමට පමණක් සිමා වුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුල චිරාත් කාලයක සිටම ක්‍රියාත්මක වන නිසාය.
නිදහස් අධ්‍යාපනයෙන් දැන්වත් වැඩක් ගැනීමට නම් වෘත්තිකයන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් අප රට තුල ස්ථාපනය කළ යුතුය.

Sri Lanka Education









Sri Lanka Education Better than Other Under Development Countries. But NOT Real Education. Sri Lanka Education is Traditionally. That is Free Education that is Good Concept. But not useful. Why ? today Education content is not so match Today World. That is Call Academically. Today need a Professional Education. But Sri Lanka Education is Not yet Ready . Because Build the  Non Employee  Society . and  coming the Lot of  Economical Problem every time. That time is Stop for this Educational Model. We should be change this model soon. Why cant change this model.?  That is National task.  Not so good for our Economy .